සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරනවා.
රජය විසින් ගෙනයන Clean Sri Lanka වැඩසටහන සමගාමීව එම කටයුතු සිදුවන බවයි එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ.
මේ වනවිට වතුකරයේ පවුල් 260,000කට අධික සංඛ්‍යාවක් ජිවත් වෙනු ලබනවා.

