අදත් කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු‍ කොටස් මිල දර්ශකය අද දිනයේත් (20) ඒකක 215.05කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 16,858.97ක් ලෙසින් වනවා.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.9ක් වනවා.