රුපියල ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දින ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.61 සිට රු. 291.57 දක්වා සහ විකුණුම් මිල රු. 301.19 සිට රු. 300.12 දක්වා අඩු වී තිබෙනවා.