ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට ජනාධිපතිවරයා පසුගියදා එහි සංචාරයක නිරත වූවා.
සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා කුවේට් අගමැති ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා, Oracle සංස්ථාවේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා ඇතුළු රාජ්‍ය නායකයින් ද වුණා.

