Ranveer Singh එක්ක ෆොටෝ ගැහුව අපේ කෙල්ල

යොහානි කියන්නේ ලංකාවේ වගේම ඉන්දියාවේත් ජනප්‍රිය චරිතයක් නේ.

ඉතින් ඔන්න එයාට සුප්‍රකට බොලිවුඩ් තරුවක් වෙන Ranveer Singh මුණ ගැසෙන්න අවසථාවක් ලැබිලා.

ඒ දෙන්න මේ වගේ ලස්සනට ෆොටෝ ගහන්නත් අමතක කළේ නැහැ.