ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 293.18 සිට රු. 292.79 දක්වා අඩු වී ඇති අතර විකුණුම් මිල ද රු. 301.74 සිට රු. 301.33 දක්වා සුළු වශයෙන් අඩු වී ඇත.

