දිවයින පුරා ප්රදේශ රැසකට හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
කොළඹ, ගම්පහ, අනුරාධපුරය, මහනුවර, ගාල්ල ඇතුළු ප්රදේශ රැසකට අද පෙරවරු 11 ට පමණ මෙම විදුලි බිඳ වැටීම ඇති වී තිබෙනවා.
හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

