Rihanna හඬ කැවීමෙන් දායක වුණු Smurfs අලුත්ම චිත්‍රපටය

The Smurfs නම ඇහුව ගමන් හැමෝටම අමතක් වෙනවා නේ ඒ නිල කුරුමිට්ටෝ කට්ටියව .

ඔන්න ඉතින් එකේ මේ අවුරුද්දේ එළි දක්වන්න තියෙන අලුත්ම චිත්‍රපටයේ trailer එක නිකුත් වෙලා .

මේකේ චරිත වලට Rihanna , Nick Offerman, Natasha Lyonne, Sandra Oh, Alex Winter වගේම ප්‍රවීණයන් වන Kurt Russell සහ John Goodman යන අයත් හඬකැවීමෙන් දායක වෙනවා .

මෙම චිත්‍රපටය මින් පෙර පෙබරවාරි 14 වෙනිදා එළි දැක්වීමට තිබුණත් පසුව එය ජූලි 18 දක්වා කල් යනු ලැබුවා .

පහත දැක්වෙන්නේ ඒ අලුත්ම trailer එක,