ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.51 සිට රු. 294.50 දක්වා අඩු වී ඇති අතර විකුණුම් මිල ද රු. 304.11 සිට රු. 303.17 දක්වා සුළු වශයෙන් අඩු වී ඇත.

