ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයට හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 295.5140 ක් ලෙසයි.
එසේම එහි විකුණුම් මිල රුපියල් 304.1372ක් ලෙස දැක්වෙනවා.

