පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ පහත වැටී ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 293.23 සිට රු. 294.47 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල ද රු. 301.99 සිට රු. 303.11 දක්වා ඉහළ ගොස් තිබේ.

