ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල පහත වැටී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.45 සිට 293.23 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 301.15 සිට 301.99 දක්වා ඉහළ ගොස් තිබේ.

