විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙක් සහ මෙරටට පැමිණි ඉන්දීය වෙළෙඳ නාවිකයෙක් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම ශ්‍රී ලංකික පිරිසෙන් 6 දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණ ඇති අතර එක් අයෙක් ඉන්දියාවේ සිට පැමිණ ඇත.
මේ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3081ක් දක්වා ඉහළ ගොස් ඇති තිබේ.

