ගයාන් සහ පූජනීගේ ආදරය පිරුණු ලස්සන ෂූට් එක

ගයාන් ගුණවර්ධන සහ පූජනි භාග්‍යා කියන්නේ ළඟදීම විවාහ වෙන්න බලන් ඉන්න ආදරණිය යුවලක් .

ඉතින් මේ දෙන්නා හරි අපූරුවට එයාලගේ pre shoot එක කරලා.

හරිම ලස්සනට සුදු ඉන්දියානු ඇඳුම් වලින් සැරසුණු ඒ දෙන්නාගේ ලස්සන මේ බලන්නකෝ