ඊයේ දිනයට සාපේක්ෂව අද දින ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.18 සිට රු. 292.92 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 302.89 සිට රු. 301.60 දක්වා පහත වැටී ඇත.

