අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල සම්බන්ධයෙන් නිවේදනයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එය රු. 28-35 අතර බව සඳහන්.

වැඩිම මිලක් දැක්වෙන්නේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 වන අතර එහි මිල රු.870 -1,000 අතර දැක්වෙනවා.

මේ අතර දේශීය සුදු කැකුළු කිලෝව රු 210-220 අතරත් දේශීය නාඩු 220-230 අතර මෙන්ම ආනයනික නාඩු 210-220 අතර දැක්වෙනවා.

එම නිවේදනය පහතින් ,