වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද(29) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එහි පළමු තරගය අද(29) පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් තරග 2ක් පැවැත්වෙන අතර තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වනවා.