අද රුපියල් ඉහළට

අද දිනයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට වාර්තා කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 294.01ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් සටහන් වූයේ රුපියල් 302.77ක් ලෙසයි.