ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ ‘වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා’ ලෙසින් නම්කර තිබෙනවා.
2024 වසර පුරා ඔහු පන්දුවට පහරදීමෙන් දැක්වූ කැපීපෙනෙන දක්ෂතා හේතුවෙනුයි ඔහුට මෙම ඇගයීම ලැබී ඇත්තේ .

