පසුගිය සතියට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.21 සිට රු. 292.29 දක්වා ඉහළ ගොස් ඇත.
එසේම විකුණුම් මිල රු. 300.69 සිට රු. 300.81 දක්වා ඉහළ ගොස් තිබේ.

