මහීෂ් තීක්ෂණටත් ළඟදීම මංගල සීනු

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් කැපී පෙනෙන චරිතයක් වෙන මහීෂ් තීක්ෂණ එයාගේ පෙම්වතියට හරි අපූරු විදිහට ප්‍රොපොස් කරලා.

ඔහුගේ හද දිනපු ඒ ලස්සන යුවතිය නමින් අ(ර්)තිකා යොනාලි.

මේ බලන්නකෝ ඒ දෙන්න ජීවිතේ අලුත් ගමනකට සැරසෙන අපූරුව