කෝටියක මත්කුඩු සමග තරුණ අඹුසැමි යුවලක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනා හොරෙයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දල ,පැලැන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර අඹුසැමි යුවළ සමඟ මත්කුඩු කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් සහ ඔවුන් ගමන් ගත් මෝටර් රථයද පොලිස් බාරයට ගෙන තිබෙනවා.