ඉන්දියාව ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණේ

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.

එම ලැයිස්තුව දෙවන ස්ථානය ඕස්ටේ්‍රලියාවට හිමිව ඇති අතර, තුන්වන ස්ථානයේ රැදී සිටින්නේ පකිස්ථානයයි.

නවසීලන්තයට පස්වන ස්ථානයේත් ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේත් පසුවනවා.