සමාජ මාධ්‍ය වල ජනප්‍රිය කව්රුත් කතා වෙන චරිතයක් තමයි MrBeast කියන්නේ .
ඔන්න එයා මේ නත්තල් දවසේ තමන්ගේ පෙම්වතිය වෙන Thea Booysen ට විවාහ යෝජනාවක් ගෙනත්…
ආරංචි වෙන්නේ මේ දෙන්න ළඟදීම විවාහ වෙන්න යනවා කියලා තමයි.
විවාහය හරිම සරලව තමන්ගේ ආදරණියන් විතරක් එක්ක දූපත ගන්න යනවා කියලා තමයි කියන්නේ .






