කොළඹ කොටස් වෙළඳපොල ඒකක 16,000 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.

ඉතිහාසයේ පළමුවරටයි මෙසේ 16,000 සීමාව පසුකර ඇත්තේ.

ඒ අනුව, කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර තිබෙනවා.