පුංචි දූ සිඟිත්තියත් එක්ක නව අවුරුදු පිළිගත් මාෂි සහ පුබුදු

මාෂි සහ පුබුදු කියන්නේ කලා ලෝකයේ ඉන්න ආදරණීය ජෝඩුවක් .

ඉතින් ඔන්න එයාල එයාලගේ පුංචි දූ පැටියත් එක්ක හරි ලස්සනට 2025 නව අවුරුද්ද පිළි අරන් .

මේ බලන්නකෝ ඒ පවුලේ ආදරේ ..