නුවරඑළියේ වැඩිම මනාප තොන්ඩමන්ගේ පුත් ජීවන්ට

2020 මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 05

01.ජීවන් තොණ්ඩමන් – 109,155
02.සී.බී රත්නායක 70,871
03.එස්.බී.දිසානායක 66,045
04.මරදපාණ්ඩි රාමේෂ්වරන් 57,902
05.නිමල් පියතිස්ස 51,225