අසිරිමත් නත්තල් දිනය මුළු ලොවටම උදා වී අවසන්..
ඉතින් ලෝකයේ විවිධ රටවල් නත්තල් සමරලා තියෙන විදිහ අපි බලමු..
සාන්ත පීතර බැසිලිකාවේ සිට ආශිර්වාද කරන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

පාප් වහන්සේ සාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ වූ දොර විවෘත කරමින්

2025 වසරට ක්‍රිස්තු උපත සිදු වූ අවුරුදු 25ක් සම්පූර්ණ වෙනවා . ඉතින් ඒ සංවත්සරය සැමරීම ආරම්භ කිරීම සඳහා තමයි රෝමයේ වතිකානුවේ පිහිටි සාන්ත පීතර බැසිලිකාවේ තියෙන මේ ශුද්ධ වූ දොර මේ විදිහට විවෘත කරලා තියෙන්නේ.
සාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙය අතරතුර

ඊශ්‍රායල හමාස් ගැටුම් හමුවේත් දේව මෙහෙය පැවැත්වුණු ගාසාව

සිරියාව

යුක්රේනය

ඉන්දුනීසියාව

නත්තලට සැරසුණු බ්‍රිතාන්‍ය රජ පවුල

චීනය

(අන්තර්ජාලය ඇසුරෙන්)

