පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා .
ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.73 ක් වන අතර විකුණුම් මිල රු. 298.52 ක් ලෙසයි දැක්වෙන්නේ.

