රත්රන් මිල ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රුපියල් 26,870.00ක් ව පැවති කැරට් 24 රත්රන් ග්‍රෑම් එකක මිල රුපියල් 27,210.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.