අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.57 ක් වන අතර විකුණුම් මිල රු. 297.33ක් වනවා.