රුපියලේ සුළු ඉහළ යෑමක්

  ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ, රුපියල් 287.20ක් ලෙසයි.

එසේම එහි විකුණුම් මිල රුපියල් 294.20ක් ලෙස සටහන්ව තිබුණා..