රටම ආදරේ කරන අශාන්‍යාගේ 21 වැනි උපන්දිනය

නව පරපුරේ නැගී එන ගායිකාවක් තමයි අශාන්‍යා ප්‍රේමදාස කියන්නේ …

ඉතින් එයාගේ 21 වැනි උපන්දිනය මේ ලඟදි යෙදිලා තිබුනා .

මේ බලන්නකෝ එයාගේ ලස්සන උපන්දින ෂූට් එක .