කුකුළු මස් මිල ඉහළ යයි ද ?

එළඹෙන උත්සව සමයේදී කුකුලුමස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව වෙළදුන් සඳහන් කරනවා.

මේ වන විට වෙළඳපොළේ කුකුලු මස් කිලෝග්‍රෑමයක මිල සටහන් වන්නේ රුපියල් 900 ත් 1200 ත් අතර වනවා.

කෙසේ වෙතත් එම මිල ගණන් තවදුරටත් ඉදිරි දින කිහිපයේදී ඉහළ යා හැකි බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ.