දෙවන විවාහ සංවත්සරය සමරන ටනාෂා සතරසිංහ සහ අනුරාධ

විවාහය කියන්නේ ජීවිතේ ලස්සනම දවසක්… ඉතින් ඒ දවසේ අපි කැමති හැමදාම සමරන්න .

ඉතින් ප්‍රසිද්ධ නිලි ටනාෂා සතරසිංහ සහ එයාගේ හස්බන් අනුරාධ එයාලගේ දෙවැනි විවාහ සංවත්සරය වෙනුවෙන් ලස්සන ෂූට් එකක් කරලා .

දෙන්නම සුදු පාට ලස්සනට ඇඳලා මේ බලන්නකෝ එයාලගේ ලස්සන….