ChatGPT බිඳවැටෙයි

OpenAI සමාගමේ chatbot යෙදවුමක් වන ChatGPT බිඳ වැටී ඇතැයි වාර්තා වෙනවා .

ඩොලර් 200ක වැනි මුදලක් ගෙවා subscription පැකේජය මිල දී ගත් පුද්ගලයන්ට ද මෙමගින් බලපෑම් එල්ල වී තිබෙනවා .

මේ වන විට https://chatgpt.com/ වෙබ් අඩවියට ගිය විට පහත දැක්වෙන පරිදි note එකකුයි පෙන්වන්නේ .

ChatGPT is currently unavailable. 

Status: Identified - We have identified the issue and are working to roll out a fix.