Sobhita Dhulipala සහ Naga Chaitanya ගේ විවාහයේ නවතම ඡායාරූප

මේ දවස් වල ලෝකයේ හැමෝම වගේ කතා වෙන්නේ Sobhita Dhulipala සහ Naga Chaitanya ගේ විවාහය ගැන .

ඉතින් ඒ විවාහ චාරිත්‍ර වල තවත් ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය වලට මුදා හැරලා තියෙනවා .

ඒ Sobhita විසින් .

මේ බලන්නකෝ ඒ දෙන්නාගේ විවාහයේ ලස්සන ….