මේ අවුරුද්දේ Trending ම Christmas Nail Art Ideas

නත්තල් කාලයත් ළඟ ළඟම එනවා…

හැමෝම ආසයි නේ මේ කාලේ කැපිලා පේන්න ඉන්න.

ඉතින් මේ නත්තල් කාලේ ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් Christmas Nail Art ටිකක් තමයි අද අපි අර ගෙන ආවේ .

මේ arts මේ වසරේ trending ම ඒවා…

Diamond-Studded Tips

ගොඩක් වැඩ කෑලි නැති ඒත් අමුතු විදිහේ nail art දාන්න කැමති ඔයාට නම් මේක තමයි හරියන්නේ . මේක ඔයාට ගෙදරදී ම වුණත් ලස්සනට කර ගන්න පුළුවන් .

Icy White Chrome

මේකත් හරිම ලස්සනයි . රෑ party වලට එහෙම හරිම ලස්සනට තියෙන විලාසිතාවක් මේක .

Jewel-Toned Gemini Nails

ruby red සහ emerald green වර්ණ වලින තියෙන මේ art එකත් නත්තල් සමයට කියාපු art එකක් . ඒ පාටත් එක්ක නත්තල් කොහොමත් මතක් වෙනවා නේ .

Pink Coquette Christmas Art

ඉතින් මේක නම් ඔයා cute girly look එකක් හොයන කෙනෙක් නම් වඩාත් ගැලපෙනවා .

Red Chrome French Tips

මේකත් හරිම ලේසියෙන් කර ගන්න පුළුවන් elegant art එකක් . ඕනිම party එකකට මේක matching.

Minimalistic Ribbon Detail

white-tipped Frenchies එක්ක එක ඇඟිල්ලක විතරක් bow එකක් තියෙන මේකත් සරල විලාසිතා කරන ඔයාට හරිම අපූරු art එකක් .

3D Cozy Sweater Texture

ඔයාට හොඳටම වගේ කැපිලා පේන්න නම් මේ 3D art එක උදව් වෙයි …

Monochromatic Sparkling Green Tips

emerald green වලින් තියෙන මේ art එකත් නත්තල් වලට හරියටම ගැලපෙනවා . මේකේ තියෙන ඒ දිලිසෙන ගතියත් එක්ක රෑ නත්තල් party එකකට කියාපු විලාසිතාවක් .

Candy Cane Rhinestone Frenchies

මේකත් ඉතින් ඔන්න ඔයා Rhinestone වලට ආස කෙනෙක් නම් try කරන්නම ඕනේ art එකක් .

Ice Princess Snowflakes

නත්තල් සහ හිම කියන්නේ ඉතින් බැඳිලා තියෙන දෙයක් නේ … ඒ සීතල හිම ඔයාට මෙන්න මෙහෙම ඔයාගේ nails වලට අරන් එන්න පුළුවන් .

Abstract Christmas Tree Design

මේකත් ඔන්න ඔයා සරල චාම් විලාසිතාවක් හොයන කෙනෙක් නම් try කරන්නම ඕනේ එකක් . හරිම ලේසියෙන් මේක ඔයාට ගෙදරදීම වුණත් කර ගන්න පුළුවන් .

Santa Hat French Tips

මේ art එක නම් ටිකක් දඟ look එකක් දෙනවා . නත්තල් සීයා ගේ තොප්පි තියෙන නිසා තරුණ කෙනෙක්ට නම් කදිම art එකක් තමයි මේක .

(අන්තර්ජාලය ඇසුරෙන්)