රෝස මලකට පණ ඇවිල්ලා තියෙනවා දැකලා තියෙනවද

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකයේ ඉන්න දක්ෂ තරුවක්

මොන පාට ඇඳුමටත් එක විදිහටම ලස්සන එයා ලස්සන රෝස පාට ගවුමක් ඇදලා ෂූට් එකක් කරලා.

මේක කරලා තියෙන පරිසරය නම් ටිකක් වෙනස් විදිහේ එකක් .

ඒ වුණත් එයා නම් රෝස මලක් පිපිලා වගෙයි .

මේ බලන්නකෝ …