හැමෝම කතා වෙන Naga Chaitanya සහ Sobhita Dhulipala ගේ විවාහය – ඡායාරූප

Naga Chaitanya සහ Sobhita Dhulipala ගේ විවාහය ඉන්දියාවම කළඹමින් ඊයේ දිනයේ ඇති උත්කර්ෂවත් විදිහට පැවැත් වුණා.

හයිද්‍රාබාද්හි අන්නාපූර්ණ චිත්‍රාගාරයේ දී තමයි මේ විවාහය පවත්වලා තියෙන්නේ .

මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන .