ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා .
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 286.1920ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 294.8080ක් ලෙස වාර්තා වී තිබෙනවා.

