අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා .

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.38 ක් වූ අතර විකුණුම් මිල රු. 294.98ක් වනවා .