අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.39 ක් වන අතර විකුණුම් මිල රු. 294.97ක් ලෙස සටහන් වී තිබෙනවා .