Lilo & Stitch චිත්‍රපටයේ පළමු Trailor එක Disney ආයතනය විසින් නිකුත් කර තිබෙනවා .
තත්පර 30ක පමණ කෙටි වීඩියෝවක් වන නමුත් මෙය චිත්‍රපටය කුමන ආකාරයේ එකක් ද යන්න සම්බන්ධයෙන් ඉතා හොඳ අවබෝධයක් ලබා දෙන වීඩියෝවක් වනවා .
මෙම චිත්‍රපටය 2025 වසරේ දී තිර ගත කිරීමට නියමිතයි .
Disney විසින් පැරණි කාටූන් අලුත් මුහුණුවරකින් ගෙන ඒමේ තවත් එක් පියවරක් ලෙස මෙම නව Lilo & Stitch චිත්‍රපටය දැක්වන්න පුළුවන් .
Lilo & Stitch චිත්‍රපටය මුල් වරට 2D චිත්‍රපටයක් වශයෙන් 2002 වසරේ දී නිකුත් වනු ලැබුවා .

