අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව තවත් ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 286.4406ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 295.4521ක් ලෙස වාර්තා වී තිබෙනවා.