ලෝක වෙළඳපොළේ රත්තරං මිල යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට රත්තරං අවුන්සයක් අලෙවි වන්නේ අමෙරිකානු ඩොලර් 1808 යි සත 85 ක් ලෙසය.
එය ඊයේ දිනයට සාපේක්ෂව සියයට 0.7 ක වැඩිවීමක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.

You cannot copy content of this page : News Buwa