ශලනි මලයාලම් සිනමාවටත් ගිහින් ද

ශලනි තාරකා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ඒ වගේම හැමෝම ආදරේ කරන නිලියක්

ඉතින් කාලෙන් කාලෙට වෙනස විදිහේ ෆොටෝ ෂූට් කරන එයා හිත අතීතයට අරන් යන විදිහේ ෂූට් එකක් කරලා මේ සැරේ

මලයාලම් තරුණියක් විදිහට ඇඳපු ශලනිගේ ලස්සන කැමරාවට හසු කර ගෙන තියෙන්නේ රැෆෙල්ලා.

මේ බලන්නකෝ ඒ ලස්සන මලයාලම් කෙල්ල කෝච්චියේ කෝවිල් ගිහින් තියෙන අපූරුව