ගම්පහ දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධුර 16ක් හිමිවිය.
ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්රී ධුර 3ක් හිමි විය.
ජාතික ජන බලවේගය
1. විජිත හේරත් – 716,715
2. අනිල් ජයන්ත – 162,433
3. මහින්ද ජයසිංහ – 137,315
4. ක්රිෂාන්ත අබේසේන – 121,725
5. මෙහොමඩ් මුනීර් – 109,815
6. අශෝක රන්වල – 109,332
7. ධර්මප්රිය විජේසිංහ – 83,061
8. රුවන් මාපලගම – 78,673

