බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා .
ජාතික ජන බලවේගය
1 සමන්ත විද්‍යාරත්ත -208,247
2 කිට්නන් සෙල්වරාජ් – 60,041
3 අම්බිකා සැමුවෙල් – 58,201
4 රවින්ද්‍ර බණ්ඩාර – 50,822
5 සුදත් බලගල්ල – 47, 980
6 දිනිඳු හෙන්නායක – 45,902
සමගි ජන බලවේගය
1 නයන වාසලතිලක – 35,518
2 චමින්ද විජේසිරි – 29,791
නව ප්රජාත්නත්රවාදී පෙරමුණ
1 චාමර සම්පත් 19,359

