හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා .

ජාතික ජන බලවේගය 17,326 (79.93%)
සමගි ජන බලවේගය 1,623(7.49%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,293(5.97%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 774(3.57%)